Author - admin

එලබර හෙටක් – සරුබර පසක්

"එලබර හෙටක් - සරුබර පසක්" තේමාව මූලික කොටගෙන පැල දහසක් සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය අති සාර්ථකව සනිටුහන් කල වගයි..! ලෝකයේ දියුණුවත් සමගම, ගෝලීය උෂ්ණත්වය ඉහලයෑම ඇතුළුව අති විශාල ගැටළු රාශියකට අප අද මුහුණපා ඇත. ඒ සඳහා විසදුමක් ලෙස, ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පාරිසරික ඒකකය සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 30% කින් වැඩි කිරීම ඉලක්ක කොටගෙන, පොලික්‍රොම් සමූහ ව්‍යාපාරයේ සභාපති D. W. පරණවිතාන මහතාගේ සංකල්යකට අනුව, "එලබර හෙටක් - සරුබර පසක්" තේමාව යටතේ පැල දහසක් පරිසරයට...

Read more...